Our Courses
Evotech Courses
Courses in Evotech are delivered by experts with years of expertise in the subject areas. If you are following a course at Evotech there is no need to repeated the same course anywhere else. We, Evotech helps students to find their own meaning and purpose in life by laying a strong foundation for their future professional path ways.
90 Lessons
Online Classes
Adobe Photoshop
මෙය තවත් එක් Photoshop පාඨමාලාවක් පමණක්ම නොවේ .ඔබගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන සන්දීස්ථානයක් බව මතක තබා ගන්න. ඔබ තුළ සැඟවී ඇති කුසලතාවලට එළියට එන්න ඉඩ දෙන්න… ✌
LKR 5,000 ![]()
90 Lessons
Online Classes
Adobe Illustrator
සුපිරි Graphic Designer කෙනෙක් වෙන්න .ගෙවී යන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගමු .ඔබටම කියා Professional skill එකක් හදා ගමු, එම හැකියාව Commercial විදිහට භාවිතා කරලා මුදල් උපයමු… ✌
LKR 5,000 ![]()
80 Lessons
Online Classes
Advance CorelDRAW
වැඩ්ඩෙක් වෙන්න, Advance CorelDRAW පාඨමාලාවට සහභාගීවී හරිම තැනින් හරිම විදිහට හොඳටම ඉගෙන ගන්න. මුල සිට සංකීර්ණ කරුනු දක්වාම හරියට ඉදගන ගන්න. Commercial Level එක තව වැඩක් කරලා මුදල් උපයන ආකාරය දක්වාම හරිම විදිහට හොඳටම ඉගෙන ගන්න… ✌
LKR 5,000 ![]()
30 Lessons
Online Classes
ICT Fundatentals
ICT Fundamental Online Course ඔබටම කියා අති සාර්ථක පරිගණක සාක්ෂරතාවයක් හොගන්න කැමති ඔබ සඳහාමයි… ✌
LKR 5,000 ![]()
220 Lessons
Online Classes
Graphic Design Master
සුපිරි graphic designer කෙනෙක් වෙන්න විකල්ප නැත ආදේශ නැත අනුමාන නැත ..විසඳුම Graphic Design Master පාඨමාලාව පමණයි. මේ තවත් එක් පාඨමාලාවක් පමණක් නෙවෙයි ඔබගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන සන්ධිස්ථානයයී… ✌
LKR 20,000 ![]()
200 Lessons
Online Classes
Web Design And Development
අධිමාත්රාවටත් එහා ගිය Web Development & Design එන්නත්කරනයට සැරසෙන්න… ඔබදේම Brand එකකින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් Industry එක අතික්‍රමණය කරන විදිහ හරිම තැනින් හරිම විදිහට ඉදගන ගන්න… ✌
LKR 25,000 ![]()
90 Lessons
Online Classes
Adobe Premiere Pro Video Editing
Adobe premiere pro මගින් Video Editing මුල සිට සරලව Advance දක්වා වෙනස්ම ආකාරයකින් පිලිවෙලකට හදාරන්න Practical වැඩි දැනුමක් සමග ජීවිත කාලෙටම ඇතිදවන්න එක පාරින් ඉගෙන ගන්න… ✌
LKR 5,000 ![]()
90 Lessons
Online Classes
Adobe After Effects Video Production
Adobe After Effects වලට පුළුවන් ඔයාව සුපිරිම Video Producer කෙනෙක් කරන්න ..Commercial Video production කරලා ඔයාට අමතර ආදායමක් ලබා ගන්නත් After Effects ඔයාට උදව් කරනවා… ✌
LKR 5,000 ![]()
30 Lessons
Online Classes
Stock Market And Investmet
මූලිකම දේ සිට ආයෝජනය ගැඹුරටම සරලව දන්න සිංහලෙන් අධ්‍යනය කරමු. දැන්ම ලියාපදිංචි වන්න . ඔබ මහන්සිදයන් උපයාගත් මුදල කොටස් වෙළදපොළ තුළ නැති කරගන්නේ නැතුව දැනගෙන හරියට ආදයෝජනය කරමු… ✌
LKR 5,000 ![]()
450 Lessons
Online Classes
App Development Master
Mobile App Development වගේ හැමෝටම නැති Skill එකක් හදාගෙන ජීවිතේම ජීවිතයම වෙනස් කරගන්න.. අලුත් විදියට හිතන්න එකතුවෙන්න, ජිවිතය ජයගන්න… ලංකාවේ හොදම පළමු පෙළ App Developer කෙනෙක් වෙන්න ඔබත් අදම එකතු වන්න… ✌
LKR 30,000 ![]()
50 Lessons
Online Classes
Fiver / Upwork And Freelancing
ඩොලර් උපයන්න ඔයාට බැරිද? නැහැ අනිවාර්යෙන්ම පුළුවන් . ජීවිතෙට එක ඩොලර් එකක් උපයල නැති කෙනෙක් වුණත් උනන්දුව තියෙනවා නම් අවශය වන්නේ ඩොලර් ඉපයීමට ඔයාට තියන උණ විතරයි… ✌
LKR 5,000 ![]()
400 Lessons
Online Classes
Digital And Social Media Marketing
දිනකට ලොව පුරා බිලියන ගණනක් සැරිසරන Facebook ඇතුළු Social Media තුළ ඔබගේ සාර්ථකත්වය සැඟවී ඇති බව ඔබට මොහොතකටවත් සිතුණා ද ? ගෙදරින් එළියට අඩියක්වත් තියන්නේ නැතුව Social Media Marketing තුළින් ඩොලර් ගණන් හොයන තවදුරටත් ඔබට හීනයක් නෙවෙයි… ✌
LKR 25,000 ![]()
100 Lessons
Online Classes
UI/UX Design
අද ලෝකයේ ඉතාමත්ම වටිනා වාණිජ තත්ත්වයක් තියෙන Ui /Ux Designing මුල ඉදලා Master Level එකට ජීවිත කාලෙටම ඇතිවෙන්න මදි නොකියන්න ඉගෙන ගන්න.. Ui/Ux Design සහතික පත්‍ර පාඨමාලාව ට එකතු වෙන්න …
LKR 9,000 ![]()
200 Lessons
Online Classes
Spoken English
රැකියාවක නියුතු ඔබට, උසස් අද්යාපනයේ යෙදෙන ඔබට එදිනෙදා භාවිතයට ඉංග්‍රීසි අභියෝගයක්ද…? සමහර විට ඔබට එය ලොකු අභියෝගයක් වෙන්න ඇති. නමුත් තවදුරටත් අපි ඉංගීසි ඔබට අභියෝගයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. හැම කෙනෙක්ටම ඉංග්‍රීසි භාෂාව සුපිරි අවස්ථාවක් බවට පත්කරන පත් කරන එකම තැන මේ බව නිහතමානීව කියා සිටිනවා… ✌
LKR 5,000 ![]()
300 Lessons
Online Classes
Java Programming
Java Programming ඉගෙනගන්න එක ඇත්තටම වටිනවද ? මොනවද එකෙන් කරන්න පුළුවන් ? සමහර විට මෙහෙම ප්‍රශ්න ඔයාටත් ඇති… කෙටියෙන්ම කිව්වොත් Java Programming කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරනසුපිරි වටිනාකමක් තියෙන Language එකක්.. Software Engineer කෙනෙක් වෙන්න. Web Development, App Development කරන්න ඔයාට මේ Skill ගොඩක් වටිනවා…
LKR 25,000 ![]()
100 Lessons
Online Classes
SEO Master
SEO ගැන හරියටම ඉගෙන ගෙන හැමෝටම නැති හැමෝටම බැරි සුපිරි Skill එකක් හදාගෙන… ක්ෂේත්රයේ මුදල් උපයන්න ඔයාටත් දැන් පුළුවන්…
LKR 25,000 ![]()
83 Lessons
Online Classes
MS Office Master
Microsoft Office Package කියන්නේ අපි දන්නවා කියලා දැනගෙන හිටියට නොදන්නා දේවල් ගොඩාක් එකතු උන තැනක්. ඒ වගේම අපි හිතන්නෙවත් නැති ගොඩක් වටිනා Creations ගණනාවක්ම සුපිරි විදිහට කරගන්න පුළුවන් Package එකක්…
LKR 5,000 ![]()
100 Lessons
Online Classes
Facebook Business
ඔයාගෙම බිස්නස් එකක් Facebook තුලින් ලෝකයක් දන්න Brand එකක් බවට පත් කරලා ඩොලර් උපයන වැඩ්ඩෙක් බවට පත්වෙන්න හරිම පාරට එකතු වෙන්න…
LKR 5,000 ![]()
250 Lessons
Online Classes
Platform Business And Entrepreneur
Platform Business කරලා කාටවත් බරක් නොවී තමන්ටම කියලා සුපිරි අතිනේක ආදායම් මාර්ගයක් හදා ගන්න දැන් ඔයාටත් පුළුවන්…
LKR 15,000 ![]()
300 Lessons
Online Classes
Crypto Trading Master
Cryptocurrencey වලින් මුදල් උපයා Life එකට සුපිරි Update එකක් දෙමුද ? Cryptocurrencey වලින් මුදල් උපයා Life එකට සුපිරි Update එකක් දෙමුද ? ඔයාගේ ආර්ථික තත්ත්වය සුපිරි මට්ටමකට ගේන්න Cryptocurrencey භාවිතා කරන්න පුළුවන්
LKR 25,000 ![]()
250 Lessons
Online Classes
Blender 3D Animation
හැමෝටම බැරි හැමෝටම නැති සුපිරි Animation Skill එකක් හදාගෙන ක්ෂේත්රයේ මුදල් උපයන වැඩ්ඩෙක් බවට පත්නවන් නම් Blender අතිශයින්ම අනිවාර්යයි…✌
LKR 15,000 ![]()
250 Lessons
Online Classes
Python Programming
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙ ඉතා අධික වටිනාකමක් තියෙන Programming Language එකක් වෙන Python ඉගෙන ගෙන , ඔයාටම කියල සුපිරි වටිනාකමක් හදාගන්න එකතු වෙන්න . බිංදුවෙ ඉදලා Master Level එකටම දන්න සිංහලෙන් හරියට ඉගෙන ගමු
LKR 25,000 ![]()
350 Lessons
Online Classes
Cyber Security
නවීන තාක්ෂණයත් සමග වැඩ කරන්න කැමති, 📊 සංකීර්ණ ගැටළු විසදන්න කැමති, 💪 අභියෝහ භාරගන්න කැමති, 👨🚀 IT industry එකේ නව මානයන් හොයාගෙන යන්න කැමති, cybersecurity field එකේ job එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අවශ්‍ය කරන මුලික දැනුම සහ කුසලතා හදාගන්න හොදම අවස්ථාවක් ⭐.
LKR 25,000 ![]()
450 Lessons
Online Classes
React JS Master
සුපිරිම Level එකටම React / Next JS වගේම බිංදුවේ ඉදලා Master Level එකටම JavaScript ඉගෙන ගෙන ක්ෂේත්රයේ මුදල් උපයන වැඩ්ඩෙක් වෙන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් 🔥 💰
LKR 30,000 ![]()
150 Lessons
Online Classes
Database Management Boot Camp
Query සියල්ලම සුපිරියට Cover කරගන ජීවිත කාලෙටම ඇතිවෙන්න Database ගොඩ දාගන්න එකතු වෙන්න අපගේ Relational Database Management System පාඨමාලාවට 🔥
LKR 5,000 ![]()
450 Lessons
Online Classes
Spring Boot
…
LKR 60,000 ![]()

Evotech Hotline
074 1200 659






